
ග‍්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප‍්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන බ්ලූමැන්ඩල් සංකගේ ජංගම දුරකථනය සහ වෙඩිතැබීම සිදු කරන අවස්ථාවේ ඇද සිටි බවට සැකකරන ඇඳුම් පුළුස්සමින් සිටියදී ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.
වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා. පොලිස් කණ්ඩායම් 4 කින් සිද්ධිය පිළිබද විමර්ශන සිදුකරන බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.
Post a Comment