Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්නාරමේ අස්ථි කොටස් පරීක්ෂණ සඳහා ඇමරිකාවට  

Add comments

මන්නාරමෙන් හමුවූ අස්ථි කොටස් කාලනීර්ණ පරීක්ෂාව සඳහා ඇමරිකාවේ ෆ්ලොරීඩා රසායනාගාරයට යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ලබන මසයේදී එම කටයුතු සිදුකිරීමයි සැලසුම. මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවැති ස්ථානයේ සිදුකළ කැනීම් කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. එහිදී මිනිස් සිරුරු 283 ක අස්ථි කොටස් හමුවුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG