Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජංගම දුරකතන හා පරිගණක භාවිතයෙන් සිදුවන අපරාධවල වර්ධනයක්  

Add comments

ජංගම දුරකතන හා පරිගණක භාවිතයෙන් සිදුවන අපරාධවල වර්ධනයක් සිදුව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

එම අපරාධ වලට සම්බන්ධයෙන් වන වින්දිතයන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇතැයි පොලිස්පති වැඩිදුරටත් කියාසිටියා.

එසේම පොලිස් පරිගණක අපරාධ පිළිබඳ අංශයේ වැඩකටයුතු තවත් පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG