Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුනාමි හේතුවෙන් ජවාන් රයිනෝ සත්වයන් අවදානමක  

Add comments

දුර්ලභ ජවාන් රයිනෝ සත්වයින් සුනාමිය හේතුවෙන් අවදානමකට මුහුණදී සිටින බව විදෙස් සත්ව ආරක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙනවා. දැනට මෙම සත්වයන් ජිවත් වන්නේ ගිණිකොනදිග ආසියාවේ සහ ඉන්දියාවේ පමණක් බවටයි තොරතුරු හෙළිව තිබෙන්නෙ.

පසුගිය සතියේ ඉන්දුනිසියාව ආශි‍්‍රතව සිදුවු සුනාමි තත්ත්වය හේතුවෙන් ජවාන් රයිනෝ සත්වයන් කිහිප දෙනෙකු මියගිය බවට ද තොරතුරු වාර්තා වුණා. අනක් ක‍්‍රකටාවු ගිනිකන්ද යළි සකි‍්‍රයවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ අනුව ජවාන් රයිනෝ සත්වයින් රැක ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි සත්ව ආරක්ෂක කණ්ඩායම් පෙන්වා දෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG