Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්  

Add comments

ජල ගැලීම්වලට ලක් වූ උතුරේ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවුණා. එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්  මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මකයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටිනවා. නිවාස සහ ළිං  පිරිසිදු කිරීමේ කටයුතු සදහා හමුදා කණ්ඩායම් ද දායකත්වය ලබාදී තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG