Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහා සංඝරත්නයෙන් සිදු වූ මෙහෙය ඇමති කබීර් හෂීම් අගයයි  

Add comments

මාවනැල්ල ප්‍රදේශයේ ඇති වූ සිද්ධියේ දී සාමය ආරක්ෂා කිරීම සඳහා මහා සංඝරත්නයෙන් සිදු වූ මෙහෙය විශිෂ්ට බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට සිදු වූ හානිය පිලිබඳ සොයා බැලීම සඳහා ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් මහාසංඝරත්නය හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිදුවූ සියලු හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මැදිහත්  වී කටයුතු කරන බවද අමාත්‍යවරයා මහා සංඝරත්නය හමුවේ සඳහන් කළා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG