Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමති නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු 25  

Add comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් 25 දෙනෙකු එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්ත පළකර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පයාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

අමාත්‍ය රාජිත සේනාරත්න,

පයාගල හිරිගල් ගොඩැල්ල, කජුදූව මාර්ගය සහ පයාගල, ගල්ලනමුල්ල,පොල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසු විවෘත කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන  දාහතරයි දශම පහක් පමණ වනවා. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG