Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ තල්මසුන් දඩයමට නීති ලිහිල් කරයි  

Add comments

වානිජ කර්මාන්තයෙන් තල්මසුන් දඩයම් කිරීමට පනවා ඇති නීති ලිහිල් කිරීමට ජපානය තීරණය කළා.

ඒ අනුව ලබන වසරේ ජූලි මාසයේ සිට එය කි‍්‍රයාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් ජපන් රජය සඳහන් කළේ. මීට පෙර තල්මසුන් දඩයම් කිරිමට ජපානය අවසර ලබාදී තිබුණ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානවල විරෝධතා හේතුවෙන් එය අත්හිටුවනු ලැබුවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG