
මෝදර ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගියා. තුවාල ලැබූ තුන් දෙනෙකු ප‍්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන්නේ ජාතික රෝහලට. හේනෙමුල්ල නිවාස සංකීර්ණය ආසන්නයේදී වෙඩි තැබීම සිදුවුණා. බ්ලුමැන්ඩල් සංඛ නැමැති පාතාල සාමාජිකයා වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Post a Comment