Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තු ගැටුම පිළිබද වාර්තාව ලබන මාසයේදි නීතිපතිට  

Add comments

පාර්ලිමේන්තුවේ පසුගියදා සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාව නීතිපතිවරයාට යොමුකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළා. අද (27) පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් පසු ඒ පිළිබද තීරණ කිහිපයකට එළඹි බවයි නියෝජ්‍ය කථානායකවරයා සදහන් කළේ.

පාර්ලිමේන්තු සභාව තුළ පසුගියදා සිදුවූ ගැටුම්කාර් සිද්ධිය පිළිබද සායා බැලීමට පත්කළ කමිටුව පෙරවරුවේ රැස්වුණේ පාර්ලිමේන්තු සංකිර්ණයේදි. නියෝජ්‍ය කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවට චමල් රාජපක්ෂ,රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවෙයි සේනාදිරාජා යන මන්තී‍්‍රවරුන් ද ඇතුලත්.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG