Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

TNA එක ඉගෙන ගත්ත පාඩම  

Add comments

දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන්ට වඩා ජාත්‍යන්තරයේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා ද මෙහිදී අදහස් පළකළා.

 

TNA එක ඉගෙන ගත්ත පාඩම…

TNA එක ඉගෙන ගත්ත පාඩම…

Posted by ITNnews on Thursday, December 27, 2018

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG