Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ අනක් ක‍්‍රැකටෝවා ගිනි කන්ද පිළිබද යළි අනතුරු ඇඟවීම්  

Add comments

ඉන්දුනීසියාවේ අනක් ක‍්‍රැකටෝවා ගිනි කන්ද තවදුරටත් අවදානම් තත්වයක පවතින බව එරට බලධාරීන් ප‍්‍රකාශ කළා. පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා.

ඒ අනුව ගිනි කන්ද අවට කිලෝමීටර පහක සීමාව තුළ ගුවන් ගමන් වලින් වළකින ලෙස දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සෙනසුරාදා ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි ගිනි කන්දේ රිච්ටර් පරිමාණ ඒකක 5 යි දශම 1 ක භූ කම්පනයක් සිදුවුණා. ඉන් 430 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG