
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. වසර අවසානයේ සේවකයන්ට නිවාඩු ලබා දී ඇති අතර නව වසරේ කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි මහලේකම්වරයා සදහන් කරන්නේ.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස – මහලේකම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,
Post a Comment