Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් යානාවල මත්පැන් පානය කළ සිය ගණනක් අත්අඩංගුවට  

Add comments

ගුවන් යානා තුළ සහ ගුවන් තොටුපලවල මත්පැන් පානය කළ 273 දෙනෙකුට වැඩිපිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව බි‍්‍රතාන්‍යය පවසනවා.

ඒ 2017 , 2018 කාල සීමාවේදී . ගුවන් තොටුපල සහ ගුවන් යානා තුළ මත්පැන් පානය සීමා කිරිමට සැලසුම් කර ඇති බවයි බි‍්‍රතාන්‍ය රජය පවසන්නෙ. නව නීති යටතේ උදෑසන 10.00 ට පෙර ගුවන් තොටුපල තුළ මත්පැන් පානය ද තහනම්. ඉදිරි මාස තුන තුළ විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවද බි‍්‍රතාන්‍ය බලධාරින් සදහන් කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG