Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මන් චාන්සලර්වරියගෙන් පොරොන්දුවක්  

Add comments

ලබන වසර තුළ ජර්මනිය ලෝකයේ වගකීම් රැසක් දරණ රටක් බවට පත්වන බව ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් ප‍්‍රකාශ කළා.

ද්විපාර්ශවික සම්බන්ධතා තහවුරු කරගැනීමත් අරමුණක්. ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ ද කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරන බවයි ජර්මන් චාන්සලර්වරිය පවසන්නේ. සංක‍්‍රමණික අර්බුද සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG