Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාර්තු මාසය වන විට සංවර්ධන ව්‍යාපෘති 1000ක් ජනතා අයිතියට  

Add comments

එළඹෙන මාර්තු මාසය වන විට සංවර්ධන ව්‍යාපෘති දහසක් එක් දිනයකදී ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

ගාල්ල, මිලිද්දුව, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදි කෙරුණු සුරක්ෂා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.  මෙම සුරක්ෂා මධ්‍යස්ථානය ඉදිකිරීම් සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ හැටක්.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG