Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරියකු යටකර පළාගිය ඩිෆෙන්ඩර් රථය සොයා ගැනේ  

Add comments

බොරැල්ල පොලිස් පරික්ෂකවරයා අනතුරට ලක්කළ ඩිෆෙන්ඩර් රථය සොයාගෙන තිබෙනවා.

ඒ බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ නිවසක තිබියදී. සිසිටීවි දර්ශන සහ පොලිසියට ලැබුනු තොරතුරු අනූවයි එය සොයාගෙන තිබෙන්නේ.

පොලිස් නිලධාරියා බම්බලපිටිය ප‍්‍රදේශයේදී අනතුරට ලක්වුණා. මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG