Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති දුන් පොරොන්දුවට ආබාධිත රණවිරු එකමුතුවේ ස්තුතිය  

Add comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග තම සංගමය කළ සාකච්ඡාවලදී ඉදිරිපත්කළ ඉල්ලීම් අටකින්, හතක් මේ වනවිට ඉටුකර දීමට කටයුතු කර ඇතැයි සමස්ථලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුව පවසනවා. එහි සභාපති අනුර වැලිගමගේ මහතා අද අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදී තවදුරටත් පැවසුවේ පසුගිය ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප ගෙවීමට ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දුවට ද බෙහෙවින් ස්තූතිය පළකරන බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG