Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 143 දෙනෙකු මිය යයි  

Add comments

විෂ මත්පැන් පානය කිරිමෙන් ඉන්දියාවේ අසෑම් ප‍්‍රාන්තයේ 143 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

ඔවුන් සියලුදෙනා වතු කම්කරුවන් බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ. තවත් 200කට වැඩි පිරිසක් රෝහල් ගතකර සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිසිය සඳහන් කළා. ඉතිරිව තිබූ විෂ මත්පැන් ලීටර පහළොස් දහසක් විනාශ කිරිමටයි එරට රජය පියවර ගත්තේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG