Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුෂ්කර ගම්මාන දහසකට පානීය ජල සැපයුම් ව්‍යාපෘතියක්  

Add comments

දිවයිනේ දුෂ්කර ගම්මාන දහසකට පානීය ජලය සැපයීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.

“ප‍්‍රජා අභිමානි” ලෙසයි එය නම්කර තිබෙන්නේ. දිවයිනේ සියලු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදිි වැඩසටහන ක‍්‍රියාත්මක කිරිම අරමුණ බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.පානීය නව ජල සැපයුම් 25%ක් ද මෙම ව්‍යාපෘතිය මඟින් සැපයෙනවා. ප‍්‍රජා ජල දෙපාර්තමේන්තුවයි වැඩසටහන අධික්ෂණය කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG