Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලා අර්බුද දරුණු වෙයි  

Add comments

වෙනිසියුලාවේ අර්බුදය දරුණු තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරටින් කොළොම්බියාවට පළාගිය ආරක්ෂක අංශ සාමාජිකයන් බිබිසි ප‍්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද එක්වුණා. වෙනිසියුලාවේ රැදි සිටින තම පවුල්වල සාමාජිකයන් පිළිබඳ බියෙන් පසුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ජනාධිපති නිකලොස් මදුරෝ පාලනය පිළිබඳ ඔවුන් අප‍්‍රසාදය පළකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG