
චීනය සමඟ වෙළඳ ගනුදෙනු පිළිබඳ යලි අවධානය යෙමු කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.
චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා මාර්තු පළවනදා දක්වා සහන කාලය දීර්ඝ කිරිමටයි තීරණය කර තිබෙන්නේ. ඉදිරියේදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ වෙළඳ කටයුතු පිළිබඳ පුළුල් සාකච්ඡාවකට එක්වීමකට ද ඇමරිකා ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙනවා.
Post a Comment