Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානය නව සබ්මැරීන මිසයිල සාර්ථකව දියත් කරයි  

Add comments

ඉරානය නව සබ්මැරීන මිසයිල සාර්ථකව දියත් කර තිබෙනවා.

ගල්ෆ් වෙරළ තීරයේ ප්‍රධාන තෙල් නැව් මාර්ගයක් වන හොමෝර්ස් සමුද්‍ර සන්ධිය අසල නාවික අභ්‍යාසවලදීයී මෙම අත්හදාබැලීම සිදු කළේ. මෙම යුද අභ්‍යාසය සදහා නෞකා සියයටක අධික සංඛ්‍යාවක් යොදා ගෙන තිබුණා. පසුගිය වසරේ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල ජාත්‍යන්තර ගිවිසුමෙන් ඉවත් කර ටෙහරාන් නුවරට නැවත සම්බාධක පැනවීමටද තීරණය කළා. එවැනි අවස්ථාවකයි ඉරානය මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG