Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක වීසා මත මෙරට රැදී සිටි විදේශිකයින් 14ක් අත්අඩගුංවට  

Add comments

සංචාරක වීසා මත මෙරට රැදී සිටි විදේශිකයින් 14 දෙනෙකු ගාල්ල දඩැල්ල ප්‍රදේශයේදී අත්අඩගුංවට ගෙන තිබෙනවා.

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියා කළ චීන ජාතිකයන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ සැකකරුවන් අවුරුදු 22 ත් 56 ත් වයසේ පසුවනවා. ඔවුන් ගාල්ල මහේස්ත්රා ත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG