Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයයා අතර දෙවන වර සාකච්ඡා ඇරඹෙයි  

Add comments

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයයා අතර දෙවන වර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

ඊයේ දිනයේදී වියට්නාමයේ හැනෝටි අගනුවර මෙට්‍රොපෝල් හෝටලයේදී පළමු දින සාක්ඡා සිදු කෙරුණා. එහිදී පසුගිය වසරේදී සිදු කළ සාකච්ඡාව සම්බන්ධ මූලික කරුණු ඊයේ දිනයේදී ද සාක්ච්ඡාවට ලක් කෙරුණා. අද දිනයේදී දෙවන  වටයේ සාකච්ඡා පැවැත්වෙනවා. එරට මාධ්‍ය වාර්තා කරන්නේ නායකයින් දෙදෙනා ඉතාමත් සුහදව මේ වන විට කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි හරනය සම්බන්ධයෙන් ඉදිරි වැඩපිලිවෙල පිලිබද සාකච්ඡා සිදු කරන බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG