
169 වන උදාගම්මානය අද ජනතා අයිතියට පත්කළා. අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය නම්කර ඇත්තේ මිලිදුපුර ලෙසයි.
මෙහිදී නිවාස 25 ක් ජනතා අයිතියට පත්කළ බව නිවාස අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළා.සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ 170 ගම්මානයත් හෙට ජනතා අයිතියට පත්කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඒ රත්නපුර ඇහැළියගොඩ ගනේගොඩ ප‍්‍රදේශයේ ඉදිවූ ශ්‍රී‍්‍ර විපුලතිස්ස නාහිමිගම ගම්මානයයි.
Post a Comment