Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොඩි මිනිසාට අවස්ථාව ලබාදීම එජාපයේ  ප්‍රතිපත්තියයි  

Add comments

පොඩි මිනිසාට අවස්ථාව ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රතිපත්තිය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. එය ප්‍රායෝගිකවද ඔප්පු කර ඇති බවයි කෑගල්ලේදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ආසනය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍ය යූ.එල්. ෆාරුක් හමතාට උපහාර පිදීමේ උත්සවයක් රුවන්වැල්ලේදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ප්‍රදේශයට ඒ මහතා සිදු කළ සේවාව මෙහිදී ඇගයීමට ලක් කළා.  මෙම අවස්ථාවට එක්වූ කතානායක කරූ ජයසූරිය මහතාද අදහස් පල කළා.

එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් තුළින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙහිදී කියා සිටියේ.

.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG