
සවුදි අරාබිය ප‍්‍රථම වරට තම රට නියෝජනය කරමින් තානාපතිවරියක් පත්කර තිබෙනවා.
ඒ අනුව ඇමරිකාවේ නව සවුදි තානාපතිනිය ලෙස රීමා බිට් බන්දාර් අල්සවුද් කුමරිය නම් කර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මීටපෙර ඇමරිකා තානාපතිවරයා ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සොහොයුරු කලීඩ් බින් සල්මාන් කටයුතු කළා. රීමා කුමරියගේ පියා ද 1983 වසරේ සිට 2005 දක්වා ඇමරිකාවේ සවුදි තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
Post a Comment