
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට එල්ලවූ කොකේන් මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධ වාර්තාව හෙට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව ඒ සඳහා පත්කළ කමිටු සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළා.
ඉන්පසුව එම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.
Post a Comment