Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් 200 ක ගොඩනැගිලි විවෘත කිරීම ලබන මස පළමුවනදා  

Add comments

ලඟම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් දෙසීයක ගොඩනැගිලි විවෘත කිරීම ලබන මස පළමුවනදා සිදු කෙරෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ජාතික පාසල් සඳහා ගුරුවරුන් 3500 ක් බදවාගැනීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා කුරුනෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියා.

කුරුනෑගල සියඹලාගස් කොටුව මදීනා ජාතික පාසලේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විද්‍යාලයේ ඉදිකළ නව තුන්මහල් පන්ති කාමර ගොඩනැගිල්ලද මෙහිදී සිසු අයිතියට පැවරුනා. මේ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 05 ඉක්මවනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG