Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

19 වන ව්‍යවස්ථාව ගැන සමහරු වැරදි මත ප‍්‍රකාශ කරනවා  

Add comments

සිය පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට නොහැකි වූ පිරිසක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැරදි මත ප්‍රචාරය කරන බව රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG