Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවකට අනුයුක්ත නාවිකයින් උතුරු මුහුදු සීමාවේ සිදු කළ මෙහෙයුමකදීයී ඔවුන් අත්අඩංගුවට ගැනුනේ. ඩෙල්ෆ්  දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගත් අතර ධීවර යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගැනුණා. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රි ලංකා නාවික නෞකා උත්තර ආයතනයට රැගෙන විත් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණා. අනතුරුව නීතිමය කටයුතු සදහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත ධීවරයින් සහ යාත්‍රා භාරදීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG