Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති වැඩ භාර ගනී  

Add comments

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා වශයෙන් පත්වූ රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද වැඩ භාර ගත්තා.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේයි අමාත්‍යවරයා වැඩ භාර ගැනීම සිදුකළේ. මේ අවස්ථාවට අමාත්‍යවරුන්වන රවී කරුණානායක, අජිත් පී පෙරේරා,පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG