Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැග්ඩෑඩයේ සිටි රුසියා දරුවන් 27 දෙනෙකු මව් රටට  

Add comments

ඉරාකයේදී අයිඑස් ත‍්‍රස්තවාදීන් සමඟ සම්බන්ධව කටයුතු කළ රුසියා ජාතික කාන්තාවන් 27 දෙනෙකුගේ දරුවන් යළි රුසියාවට පැමිණ තිබෙනවා.

බැග්ඩෑඩ් සිට ඔවුන් යළි පැමිණ ඇති බවයි රුසියා විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ද මෙවැනි දරුවන් 31 දෙනෙකු රුසියාවට පිටත් කර හැරීමට පියවර ගත්තා. ඔවුන්ගේ භාරකාරත්වය සහ සුබසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදුකරන බවයි රුසියා රජය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG