Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් 46 ක සහභාගීත්වයෙන් යුද අභ්‍යාසයක්  

Add comments

පාකිස්ථාන නාවික හමුදාව සහ  රටවල් 46 ක සහභාගීත්වයෙන් නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම නාවික යුද අභ්‍යාසය පාකිස්ථානයේ කරච්චි මුහුදු සීමාවේදී සිදු කෙරෙනවා. දින පහක කාලයක් මෙය සිදු කරන බවයි පාකිස්ථාන නාවික හමුදා සඳහන් කරන්නේ. වෙරළ තීරයේ සහ මුහුදු කලාපවල ආරක්ෂාව ත්‍රස්තවාදය තුරන් කිරීම සහ මානුෂීය මෙහෙයුම් සඳහා ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී යුද අභ්‍යාස සිදුකරනු ඇති.  මෙම යුද අභ්‍යාසය අමාන් – 19 ලෙසයි  හැදින්වෙන්නේ. නව තාක්ෂණය සහ නව නාවික හමුදා යන්ත්‍ර මේ සඳහා උපයෝගී  කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉතාලිය, චීනය, තුර්කිය ඇතුළු රටවල් 46 ක් මේ සඳහා එක්ව සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG