
නගර සංවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රවාහන පහසුකම් වැඩිදියුණු කරන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළා.
කැලණි පාලම හරහා නව වරාය නගරයට හා කොළඹ නගරයට ගමන් කිරිමේ පහසුකම් සැලසීමත් අරමුණක්. උප නගර සංවර්ධන වැඩසටහන් ද ක‍්‍රියාත්මක කර තිබෙනවා. එමඟින් ජනතාවට ප‍්‍රතිලාභ රැසක් හිමිවන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
Post a Comment