
යාපනයේ නිවසකට ප්‍රෙට්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන් වෑන් රථයකට හා යතුරුපැදි තුනකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මුහුණු ආවරණ පැළඳ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් නිවැසියන්ට හානියක් සිදුව නැති බවයි යාපනය පොලිසිය පවසන්නේ.
Post a Comment