
ත‍්‍රිරෝද රථ රියදුරන්ට වෘත්තීය පුහුණුව ලබාදිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ වුණා.
ඒ නුවරඑළිය, මාතලේ හා පොළොන්නරුව දිස්ත‍්‍රික්කවලදී. නොමිලයේ පුහුණු අවස්ථා සැලසීමයි අරමුණ. විද්‍යුත් උපකරණ භාවිතය හා රථවාහන අළුත්වැඩියා කටයුතු ඇතුළු අංශ පිළිබඳවයි අවධානය යොමුව තිබෙන්නේ. ඔවුන්ගේ ආර්ථිකය වැඩිදියුණු කර ගැනිමටත් පහසුකම් සැලසීමයි අරමුණ.
Post a Comment