
නීතිවිරෝධිව ධීවර කටයුතුවල නිරත වූ 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.
වයඹ නාවික විදානයට අයත් නාවිකයන් වැටලීම සිදුකළේ කුදිරමලෙයි ප‍්‍රදේශයේදී. අවසර පත් නොමැති වීමත් ඔවුන්ට එරෙහි චෝදනාවක්. එම කණ්ඩායම ළඟ තිබි තහනම් දැලක් සහ ඩිංගි යත‍්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
Post a Comment