
යේමනයේ අවතැන් වූවන්ට සහන සැලසීමේ කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
කැරළිකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් උත්සන්න වීමයි ඊට හේතුව. ලක්ෂ 40කට ආසන්න පිරිසක් ආහාර හිඟයෙන් පෙළෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ට සහන සැලසීම සඳහා මේ වනවිටත් වැඩපිළිවෙල ගණනාවක් ආරම්භ කර ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ එහෙත් එය සාර්ථකව ක‍්‍රියාත්මක කිරිමට හැකියාවක් ලැබී නැහැ.
Post a Comment