
නැගෙනහිර සිරියාවේ අයිඑස් ත‍්‍රස්තවාදින්ට එරෙහිව මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළා.
ගුවන් හමුදා සහාය ද ඒ සඳහා හිමිව තිබෙනවා. ත‍්‍රස්තවාදීන් යටතේ තිබූ ප‍්‍රදේශ කිහිපයක් අත්පත් කර ගැනීමට ඇමරිකා සහාය ලබන ආරක්ෂක අංශවලට හැකි වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිවිල් වැසියන් විසි දහසක් පමණ ආරක්ෂිත ප‍්‍රදේශවලට පිටත්ව ගොස් තිබෙනවා.
Post a Comment