
91 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලස් නුවරදී අති උත්කර්ෂවත්ව පැවැත්වුණා.
මෙවර සම්මාන උළෙලේ හොදම නිලියට හිමි සම්මානය ෆේවරිට් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔලිවියා කෝල්මන්ට හිමි වුණා. බොහීමියන් රැප්සොඩි චිත්‍රපටයේ රංගකයෙන් දායක වූ රැමී මලික්ටයි හොදම නලුවාට හිමි සම්මානය හිමි වුණේ. සම්මාන උළෙලේ හොදම සහාය නිලිය ලෙස ඉෆ්ඩීල් ස්ට්‍රීට් කුඩිටෝක් චිත්‍රපටයේ රෙජීනා කින් සම්මාන ලබා ගත්තා. ග්‍රීන් බුක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොදම සහාය නලුවා ලෙස මහෙර්ෂලා අලි සම්මානයට පාත්‍ර වුණා.
Post a Comment