Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

Add comments

පාදුක්ක ප්‍රදේශයේ පිහිටි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පාදුක්ක ප්‍රදේශයේ පාලු නිවසක් කඩා ඉවත් කරන අවස්ථාවේයි අනතුර සිදුව තිබෙන්නේ. කම්කරුවන් කිහිප දෙනෙකු එම අවස්ථාවේ එහි සිට තිබෙනවා. බිත්තිය කඩා වැටීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා පාදුක්ක ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ හැත්තෑ වැනි වියේ පසු වූ පාදුක්ක කලටුවාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG