Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනාට දින හතක රැදවුම් නියෝග  

Add comments

මෙරටදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින හතක් රදවාගෙන ප‍්‍රශ්න කිරිමට පොලිසියට අවසර හිමිවුනා.

ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය හමුවට අද(24) ඉදිරිපත් කළ අවස්ථාවේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකළේ කොල්ලුපිටිය ප‍්‍රදේශයේදී. එහි සුපිරි වෙළඳ සැලක රථගාලක නවතා තිබූ වැන් රථ දෙකෙන් හෙරොයින් කිලෝ 294යි ග‍්‍රෑම් 44ක් හමු වුනා. එහි වටිනාකම රුපියල් මිලියන 2945ක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG