Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාශ්මීරයේ ආරක්ෂක අංශ හා ත‍්‍රස්තවාදීන් අතර ගැටුම්  

Add comments

කාශ්මීරයේ දී ආරක්ෂක අංශ හා ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් හටගත්තා.

ඉන් ත‍්‍රස්තවාදීන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මෙහෙයුමෙන් පසුව අවිආයුධ තොගයක් සොයාගැනිමට ආරක්ෂක අංශවලට හැකි වුණා.

ආරක්ෂක විධිවිධාන තහවුරු කිරිම සඳහා ප‍්‍රදේශයේ විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බවයි බලධාරින් සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG