Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවෙන් වෙනිසියුලාවට යළිත් බලපැම්  

Add comments

වෙනිසියුලාව සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළා.

හිංසාකාරි සිදුවීම් උත්සන්න වීමයි ඊට හේතුව. සහන සැලසීමේ කටයුතුවලට ද බලපැම් එල්ල වී තිබෙනවා.

සාමකාමී වාතාවරණයක් වෙනිසියුලාව තුළ ඇති කිරිම සඳහා මැදිහත් වන බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG