Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කියුබාවේ නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණය අද  

Add comments

කියුබාවේ නව ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණය අද පැවැත්වෙනවා.

1976 වසරේ සකස් කළ ව්‍යවස්ථාවෙන් පසුව මෙම නව ව්‍යවස්ථාව වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වසර 5ක්ව තිබූ ජනාධිපති ධුර කාලය වසර 2 කට සීමා කිරීම, විදේශ කටයුතු පහසුකර ගැනීම සඳහා නව තනතුරක් ලෙස අග්‍රාමාත්‍ය තනතුර නිර්මාණය කිරීම, නව අධිකරණ ක්‍රමයක් හඳුන්වාදීම ඇතුලු සංශෝධන රැසක් මෙම ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ජනතාව ඊට කැමති ද අකමැති ද යන්න විමසීම මගින් ව්‍යවස්ථාව තවදුරටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි කියුබා බලධාරීන් පවසන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG