
නයිජීරියා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.
නයිජීරියා ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරණ ආපේක්ෂක අටිකු අබුබකර් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට මත පළව තිබෙනවා.
ඔහු හිටපු ජනාධිපති මොහම්මුදු බුහාරිගේ සමීපතමයෙකු ලෙසයි සැලකෙන්නේ. මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් හැත්තෑවක් පමණ ඉදිරිපත්ව සිටියා. ඉදිරි වසර 4 සදහා ජනාධිපතිවරයෙකු මෙම මැතිවරණයෙන් තෝරාපත්කර ගනු ඇති.
Post a Comment