
මහනුවර මහ රෝහලේ හදවත් බද්ධ කිරීමේ සැත්කම් යළි ආරම්භ කරන බව එම රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් අභයවික්‍රම මහතා පවසනවා. උපකරණ සහ වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් මෙම රෝහලේ හදවත් බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව නතර කර තිබෙනවා.
හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් අභයවික්‍රම,
Post a Comment