
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය 2010 වසරේ සිට ක්‍රියාවට නංවන ලෝක අන්තර් ආගමික සංහිදියා සතිය සැමරීමට ප්‍රථම වරට ශ්‍රී ලංකාව ද එක්ව සිටිනවා
මේ යටතේ නිදහස් චතුරස්‍රයේ සිට පාගමනක් පැවැත්වුණා. අවසානයේ නිදහස් මන්දිරයේ දී සමුළුවක් ද පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. සන් ෆෝ තිරසර සංවර්ධන ශ්‍රි ලංකා පුරවැසි සංසදයේ මෙහෙයවීමෙන් එය සංවිධාන කෙරුණා. එම සංසදයේ අධ්‍යක්ෂ ජෙනරාල් දේශප්‍රිය විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පාසල් සිසුන් සහ සිවිල්ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
Post a Comment